පිළිම වන්දනාව

2006 දී බුදුන්ගේ දේශයේ සංචාරය කරද්දී බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් කුමරා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා යැයි කියැවෙන දුන්ගේශ්වරී නම් ස්ථානයේ මගේ දියණිය එහි පිහිටුවා ඇති පිළිමයට ගෞරව කරන අයුරු. ගල් කුහරයක් තුල පිහිටා ඇති මෙම ස්ථානය මුලුමනින්ම කලුවරය. එහෙත් මගේ වාසනාවට ජපානයේ සිට පැමිණි අයෙක් විදිලි ආලෝකය යොදාගෙන වීඩියෝ කරන අවස්ථාවේදී මම මෙම ජායාරූපය ගතිමි. පිළිම වන්දනාව බුදුන් වහන්සේ විසින් අනුමත කොට නැතත් බුදුන්ගේ පිරිණිවනින් වසර 1300 කට පසුව මුල්ම පිළිමය බුද්ධ ගයාවේදී ඉදි වූ පසු මෙම පිළිම වන්දනාව පටන් ගෙන ඇති අතර අද වෙන විට බුදුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම මගේ යනවා වෙනුවට මිත්‍යාදෘෂ්ටික බෞද්ධයින් පිළිම වන්දනාව, චෛත්‍ය හා බෝධි වන්දනාව මහත් සේ අගය කරමින් සිටිනු පෙනේ. බොහෝ කහකඩයින්ද මෙම මිත්‍යාව උලුප්පමින් සිටිති.
සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කල බුද්ධගයාවේ දුන්ගේෂ්වරී නම් ස්ථානය.
No photo description available.

Comments

Popular posts from this blog

ගල් යුගයයි නව යුගයයි

Wana katha - 03.04.2018

1977- බහුබූත විවෘත ආර්ථිකය