මම පහු ගිය පෝස්ට් දෙකකින් කිවුවා අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වැරදි ජීවන රටාව හා ආහාර රටාව නිසා පසු කාලීනව ලෙඩුන් බවට පත් වෙලා නිරෝගී බව යදින බව. මේ රෝගී බවට පත්වීම පටන් ගන්නේ හුඟාක් තරුණ වයසේදී පටන් ගන්න බව මම අර සීමන්ලාට කරන ලේ සහ අනිකුත් පරීක්ෂණ වලින් දැකලා තියන බවත් ඒ කාලයේදී රෝග ලක්ෂණ නැති නිසා උන් තමන් නිරෝගී කියලා හිතා ගෙන ඉන්න බවත් කිවුවා. ඒ වගේම හුඟ දෙනෙකුට අනුන්ට වෙන දේ දැකලාවත් පාඩමක් ඉගෙන ගන්න තරම් ප්රඥාවක් නැති බවත් කිවුවා. උන්ට රෝග හැදෙන එක වලක්වන්න අපිට තියන රුදාවෙන් 50% ක් වත් තියනවා නම් කොච්චර හොඳද. මේ නිසා තමයි බෝ වන රෝග වැලැක්වීම අතින් අපි ලෝකයේ ඉදිරියෙන්ම හිටියත් බෝ නොවන දිය වැඩියාව, හෘද රෝග, අක්මා රෝග, මානසික රෝග,අධි රුධිර පීඩනය වගේ ඒවා වැලැක්වීම අතින් පිටි පස්සෙන් ඉන්නේ. ඒ නිසා තමයි පුද්ගලික අංශය මේකට අත ගහන්නේ නැත්තේ. උන් අත ගහන්නේ ලෙඩ වලින් සල්ලි හම්බ කරන්නයි. බොලාගෙන් එකෙකුට පපුවේ අමාරුවක් හැදුනාම කවුරුවත් කියන්න ඕන නෑ ගිහිං ප්රථිකාර ගනින් කියලා. මරණ බයට චූත් හලාගෙන තමයි ඉස්පිරිතාලේට දුවන්නේ. හැබැයි ඌට ඒක හැදෙන එක වලක්ව ගන්න අපි කොච්චර කිවුවත් ඌ අහන්නේ නෑ. ඒ
Comments
Post a Comment